ඇත්තටම කියන්න ඕන මම මේ බ්ලොග් එක හැදුවේ මගේ ආර්ථිකමය බලාපොරොත්තු සඳහා නොවන බව.ලංකාවේ අපේම අය බොහෝ දෙනෙක් ඔන්ලයින් රැකියා සොයමින් නොයෙකුත් වැඩකට නැති ඒ වගේම සල්ලි ලබා නොදෙන බොරු ඔන්ලයින් රැකියා පස්සේ යනවා.අලුතින් මම වගේ ඔන්ලයින් රැකියා මඟින් මුදල් උපයන්න කැමති ඔයාලටත් මගේ ක්‍රමය කියලා දෙන්න තමයි මම මේ බ්ලොග් අඩවිය පටන් ගත්තේ.විශේෂයෙන්ම කියන්න ඕනේ මම මගේ පෞද්ගලික ආශාවන් ඉටු කර ගැනීම සඳහා මෙම බ්ලොග් අඩවිය පටන් නොගත් බව.ඔබගේම දියුණුව සඳහා මෙය ආරම්භ කල බව මම සතුටින් කියනවා. කවුරුහරි ඉන්නවනම් මේ ජොබ්ස් මඟින් නියමිත මුදල් ලබාගැනීමට නොහැකි මම එකේ සම්පූර්ණ වගකීම භාරගන්නවා.මම කාටවත් සුරංගනා කතා කියලා සල්ලි හොයන්න කියන්නේ නෑ.ඇත්ත ජීවිතයේදී දියුණු වන ලෝකයත් සමඟ සමීපව සම්බන්ධතා ඇති කරගෙන එම දියුණු ක්‍රම මඟින් මුදල් උපයන්නයි මම කියලා දෙන්නේ.මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනනම් මාව ෆෙස්බුකිය හරහා සම්බන්ධ කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ඔබට ජය! ස්තුතියි!
___________________________________________________________________________________________________________________  

Bux වලට අලුත් අයට
 
මෙහි සංකල්පය සරලව කිවහොත් Paid To Click (PTC) යන්නයි. එනම් ක්ලික් කිරීම සදහා ගෙවීමයි. අන්තර්ජාලයේ මේ සදහාම වෙන් වූ වෙබ් අඩවි ඇත. මෙම වෙබ් අඩවි වල advertisers ලා එනම් වෙලද දැන්වීම් ප්‍රචාරණ කරුවන් ads හෙවත් වෙලද දැන්වීම් පළ කරයි. රූපවාහිනියේ යන වෙළද දැන්වීම් බලනවා මෙන් Paid To Click (PTC) වෙබ් අඩවි වල ඇති ads බැලීමට කවුරුවත් අන්තර්ජාලයේදි පෙලබෙන්නේ නැත. එම නිසා මෙහිදී වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරයි. අපට සිදු කිරීමට ඇත්තේ ads ක්ලික් කර එය බැලීම පමණි එවිට අපගේ ගිණුමට මුදල් එකතු වෙයි.

හොයන මුදල් ගන්නේ කෙසේද?


ඹබ අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ Egopay හෝ PayPal හෝ යන Online Payment Processor එකක රෙජිස්ටර් විය යුතුයි.

Online Payment Processor එකක් යනු bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකයි. එහි

බැංකු ගිනුමේ මෙන් balance එකත් සියලු දේම බැංකු ගිනුමනට සමානය. 
මෙ කුමන හෝ account එකක් ඔබට නැතිනම් මුලින්ම පහල තියන banner එක උඩ click කරල account එකක් හදාගන්න හැටි ඉගෙන ගන්න



ඹබ Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල් මා කලින් සදහන් කළ Payza හෝ Egopay හෝ PayPal ගිනුමකට ලබා ගත යුතුය.එය කිරීම ඉතා පහසුය. ඹබට කිරීමට ඇත්තේ Paid To Click වෙබ් අඩවියේ Request Payout යන button එක ක්ලික් කිරීමයි. එවිට ඹබ, ඹබ විසින් භාවිතා කරනු ලබන ගිණුම තෝරා ඹබ කරනා දෙය සහතික(confirm) කිරීම සදහා වන confirm button එක ක්ලික් කළ යුතුය. ඉන් පසු පැය 24 ක් ඇතුලත ඹබගේ මුදල් ඹබගේ ගිනුමට ලැබෙනු ඇත. දැන් ඹබගේ මුදල් ඹබගේ Payza හෝ Egopay හෝ PayPal ගිනුමේ ඇත.


 
මෙය ආරම්භ කරන්නේ කොතනින්ද?

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 20000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා.


දැන් ආරම්භ කරමු.


01. පහත banner
එක මත click කර site එකේ රෙජිස්ටර් වෙන්න. එය PTC වෙබ් අඩවියයි.

 
Register වීමේදී ඔයා කැමති Username එකක් Password එකක් ලබාදෙන්න. ඊට අමතරව ඔයාගේ Email address එක ලබාදෙන්න.


දැන් ඹබට PTC වෙබ් අඩවියෙන් ඉ මේල් එකක් ලැබෙනු ඇත.

ඉන්පසු ඹබගේ ඉ මේල් ගිනුමට ලොගින් වී එම ඉ මේල් එක ඹ්පන් කර එහි ඇති validation code එක ඇතුල් කරන්න. දැන් ඹබේ PTC අඩවියේ ඇති ගිනුම activate වනු ඇත. පහත රූපය බලන්න.


 දැන් ඔබගේ PTC account එකට පහත රුපයේ පරිදි log වෙන්න


 


 1.  දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න.



2. මේ වගේ කොටු 20ක් 25 ක් මේ Ads කියන page එකේ තියනවා. මුලින් පහත පරිදි එකක් click කරන්න. එතකොට එන රතු dot එක මත නැවත click කරන්න


3. එතකොට අලුත් tab එකක් open වෙලා advertisements එකක්
වෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න. ඉන්පසු 



දැන් ඵ් tab එක close කරල මේ විදියටම අනෙක් ads click කරන්න.


  දැන් මේක කලේ Ads page එකේ තිබ්බ එක කොටුවකටනේ (ad එකක්). තව මේ වගේ කොටු (ads) 5ක් විතර තියෙයි. ඒවත් ඔය විදියට කරන්න. එක පාරට එක ගනේ කරන්න. එක පාර ads 2ක් 3ක් click කලොත් ඔයාගේ account එක suspend වෙයි
මේක කරල ඉවර උනාම ඔයාගේ account එකේ 0.05$ හරි ඊට පොඩ්ඩක් වැඩියෙන් හරි තියෙයි. දැන් ඔයාට කේන්තියි කොහොමද දවසට 0.05$ හොයල මාසෙට Rs 20,000 ඒ කියන්නේ 150$ විතර හොයන්නේ කියල. 

කේන්ති ගන්න එපා දැන් කියල දෙන්නේ එක ගැන තමයි.

PTC sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් commission එකක් එනවා. හැබැයි මේ commission එක එන්නේ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි. 


හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 


referralsල ජාති 2ක් ඉන්නව 

1. Rent Referrals 


2. Direct Referrals 


Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. 


Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරි ඔයගොල්ලන්ගේ banner එකක් හරි හරහ site එකට join වෙන කට්ටිය. 
   


ඒ කියන්නේ ඔයාට site එකෙන් දෙන referral link එක facebook එකේ හරි twitter වගේ site එකක share කලාම එක click කරල join වෙන අය ඔයාගේ direct referral එහෙමත් නැත්තන් DR කෙනෙක් වෙනව. 
 

ඒ වගේම ඔයා මේ වගේ blog එකක් හදල site එකෙන් banner එකක් අරන් blog එකට දල ඔයාගේ යාළුවන්ට blog එකේ link එක share කලාම. යාලුවෝ blog එකට ඇවිත් ඔයාගේ banner එක click කරල join වෙන අයත් ඔයාගේ DR කෙනෙක් වෙනව.

ඔයාගේ referral link එකයි banner එකයි ගන්න Get
referral කියන link එක click කරන්න. පහල තියන image එක බලන්න 







මේ තියෙන්නේ ඒ වගේ banner එකක්.  මේක ඒ site එකේ එකක්. හිතන්නකෝ ඔයා මෙහෙම DRල 250ක් ගත්ත කියල ඒ වගේම ඔයාගේ account එකේ type එක standard කියල හිතන්නකෝ (එක තමයි සාමාන්‍යයෙන් invest නොකරන හැමෝගෙම account එක)  එක DR කෙනෙක් ads click කලාම ඔයාට 0.008$ එනව 250ක් click කලාම 2$ එනවා එක දවසට. ඒ කියන්නේ මාසෙට 60$. මේ සල්ලි වලින් ඔයා 17$ use කරල ඔයාගේ standard membership එක premium එකකට update කරගත්තොත් එක DR කෙනෙක් ads click කලාම 0.02$ එතකොට 250 දෙනෙක් click කලාම 5$ ඒ කියන්නේ 150$ මාසෙට ඒ කියන්නේ Rs 20000ක්

ඔයා මේ site එකේ මුල් සාමාජිකයන් 500 දෙනාට අයිති කෙනෙක් නම් එක DR කෙනෙක් ads click කලාම 0.048$ එතකොට 250 දෙනෙක් click කලාම 12$ ඒ කියන්නේ 360$ මාසෙට ඒ කියන්නේ Rs 50000ක්



ඔයා මේ site එකේ මුල් සාමාජිකයන් 2000 දෙනාට අයිති කෙනෙක් නම් එක DR කෙනෙක් ads click කලාම 0.04$ එතකොට 250 දෙනෙක් click කලාම 10$ ඒ කියන්නේ 300$ මාසෙට ඒ කියන්නේ Rs 40000ක්

 ______________________________________________________________________  
      
 


 මේ තියෙන්නේ ඒ වගේ තවත් sure sites කිහිපයක්.    යාට ඕනෙනම් උඩ banner එක click කරල මේ sites වලත් කලින් site එකේ වගේම register වෙන්න. පොඩි පොඩි වෙනස්කම් තිබුනත්    යාට ඒක තේරුම් ගන්න පුලුවන්. sites 3,4ක register වෙලා ads click කරොත් හොද ගානක් හොයා ගන්නත් පුලුවන්. ඒ වගේම ඔයා වැඩියෙන් referrels ල හොයා ගත්තොත් ලැබෙන commission එකත් වැඩියි.


  හැබැයි ඔයා වරද්දවන්නේ නැතුව ඔයාගේ ඇඩ්ස් ටික click කරන්න. ඔයාට එක කරන්න බැරි උනොත් ඔයාට referralsලගෙන් commission එන්නේ නැහැ වගේම ඔයාගේ account එක cancel වෙලා යන්නත් පුළුවන්.
 
ඔයා මේ site එකට log වෙන්න හදන වෙලාවක Multiple accounts detected. This computer, household or private network has already been assigned to 1 other account කියල message එකක් ඇවිත් ඔයාට site එකට log  වෙන්න දුන්නේ නැත්තන් ඔයාගේ internet connection එක disconnect කරල විනාඩි 2ක් විතර ඉදල ආපහු internet connect වෙලා site එකට log වෙන්න බලන්න. එතකොට ඒ message එක එන්නේ නැති වෙයි.   


ඔයාට blog එකක් හදන්න තේරෙන්නේ නැත්තන් google එකේ How to create a blogger blog කියල search පාරක් දන්න. ඕන තරන් sites තියනව ලේසියෙන්ම blog එකක් create කරන විදිය කියල දෙන. එකකට ගිහින් බලන්න. 


ඔයා මෙහෙම හොයන සල්ලි ගෙන්න ගන්න payza වලින් ගෙන්න ගන්න. ඔයාට කෙලින්ම payza වලින් visa card එකක් ගෙන්න ගන්න පුළුවන්. මේකෙන් ඔයාට ලංකාවේ තියන visa support කරන ATM වලින් සල්ලි ගන්න පුළුවන්. 


ඔයාට  PTC site එකෙන් Payza එකට සල්ලි ගන්න ඕන උනාම ඔයාගේ payza එක හදන්න use කරන email address එක PTC site එකට ඇතුලත් කරන්න.






ඔබේ අදහස්...