Banner
එක click කල පසු මෙම page එක දිස්වේ. ඉන්පසු පහත පරිදි
register වෙන්න.


නිවැරදිවඔබ
register වී ඇත්නම් පහත පරිදි page එක දිස්වේ.

දැන්ඔබේ email ගිනුමට log වී buxp අඩවියෙන් ලැබුනු
email එක බලන්න. එය inbox හි නොතිබුනොත් spam falder හි බලන්න. එහි ඇති confirmation
link නමැති link එක click කරන්න. ඉන්පසු ඔබේ email, password සහ cecurity code ඇතුලත්කර
submit click කරන්න

පසුව ad එකක් click කරන්න පහත රූපය බලන්න.

ad එකක්
click කල පසු අලුත් tab එකක් open වී
advertisements එකක් load වෙයි. මෙහි නිවැරදි අක්ෂරය තෝරා click කරන්න. පහත රූපය බලන්න.
මද වේලාවකින් ඔබේ ගිනුමට මුදල් බැර කල බවට මෙවැනි message එකක්
දිස්වේ. 
ඉන්පසුඑම tab එක close කර
මේ ආකරයටම අනෙකුත් ads ත් click කරන්න. හැමදාම ads click කරන්න.
No comments:
Post a Comment