Banner
එක click කල පසු මෙම page එක දිස්වේ. ඉන්පසු පහත පරිදි
register වෙන්න.

නිවැරදිවඔබ
register වී ඇත්නම් පහත පරිදි page එක දිස්වේ.

දැන්ඔබේ email ගිනුමට log වී clicksia අඩවියෙන් ලැබුනු email එක බලන්න. එය inbox හි නොතිබුනොත් spam folder හි බලන්න. එහි ඇති activation link නමැති link එක click කරන්න. ඉන්පසු ලැබෙන window එකේ ඔබේ email, password සහ security code ඇතුලත්කර ptc site එකට log වෙන්න.

දැන් ඔබ එහි ads නැරඹිය යුතුයි. ඒ සදහා view ads click කරන්න.



No comments:
Post a Comment