probux

Banner එක click කල පසු මෙම page එක දිස්වේ. ඉන්පසු පහත පරිදි register වෙන්න.


 

දැන්ඔබේ email ගිනුමට log වී Probux අඩවියෙන් ලැබුනු email එක බලන්න. එය inbox හි නොතිබුනොත් spam falder හි බලන්න. එහි ඇති confirmation link නමැති link එක click කරන්න.



දැන් ඔබ එහි ads නැරඹිය යුතුයි. ඒසදහා view ads click කරන්න. පසුව ad එකක් click කරන්න පහත රූපය බලන්න.

ලුත් tab එකක් open  වී advertisements එකක්
load වන අරතර මෙවැනි bar එකක් පිරෙයි. මෙයපිරී අවසන්වනතුරු අනෙක් ad click කිරීමෙන් වලකින්න.


අවසානයේ ඔබේ ගිනුමට මුදල් බැර කල බවට මෙවැනි message එකක් දිස්වේ. මේ ආකරයටම අනෙකුත් ads ත් click කරන්න. හැමදාම ads click කරන්න.


ඔබේ referral link එක සහ banners ලබා ගැනීමට my account click කර get referral click කරන්න. පහත රූපය බලන්න.



No comments:

Post a Comment