Banner
එක click කල පසු මෙම page එක දිස්වේ. ඉන්පසු පහත පරිදි
register වෙන්න.

ඉන් පසු පහත පරිදි දිස්වේ.

දැන්ඔබේ email ගිනුමට log වී clixsense අඩවියෙන් ලැබුනු
email එක බලන්න. එය inbox හි නොතිබුනොත් spam falder හි බලන්න. එහි ඇති validation
link නමැති link එක click කරන්න.

දැන් ඔබ එහි ads නැරඹිය යුතුයි. ඒසදහා view ads click කරන්න. පසුව ad එකක් click කරන්න පහත රූපය බලන්න.

එතකොට අලුත් tab එකක් open වෙලා advertisements එකක්
load වී රූප 5 ක් දිස්වේ. එහි පූසෙකුගේ රූපය click කරන්න.

පසු මේවගේ bar එකක් පිරෙයි. මෙයපිරී අවසන්වනතුරු අනෙක්
ad click කිරීමෙන් වලකින්න.





No comments:
Post a Comment