(E Money) අන්තර්ජාලයෙන් මුදල් උපයන පහසුම ක්රම. Internet and Online money making in sinhala.
ternet and Online money making in sinhala.
Step by step Payza account
Step by step Payza account
එකක් හදන විදිය
වැඩේට බහින්න කලින් මෙහෙම කියන්නම් payza account එක verify කලොත් විතරයි visa card එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒක කරන්න credit card එකක් ඕනේ, credit card එකක් නැත්තන් payza account එකක් හදන්න යන්න එපා. Egopay account එකක් හදන්න. පහල තියන click here කියන අකුරු උඩ click කරල egopay account එක හදාගන්න.
Click here
credit card එකක්
තියනවද? තියනවනම් payza account එක හදන්න පටන් ගමු.
මුලින්ම ඔයා පහල තියන banner එක click කරන්න
එතකොට ඔයාට මේ වගේ web page එකක් දකින්න හම්බෙනවා. ඔයාට තියෙන්නේ sign up now කියන button
එක click
කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්. එකෙ Personal කියල තියන එකට පහලින් තියන Select කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
මේකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න ඕන.
ඔයාගේ address එක හුගක් දිග එකක් නම් එක කොටස් දෙකකට
බෙදල Address Line 1
වලට සහ Address Line 2 වලට ඇතුලත් කරන්න
ඔයාගෙ address එකට අදාල postal code එක දන්නේ නැත්තන් google එකේ sri lanka postal codes කියල serch පාරක් දලා postal code එක හොයාගන්න
ඔයාගේ job එක ඇතුලත් කරන්න. job එකක් නැත්තන් other කියල select කරල student කියන එක දෙන්න. අන්තිමට next step කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
එකට ඔයාට මතක තියාගන්න පුළුවන් password එකක් ලබාදෙන්න. ඒ වගේම මතක තියාගන්න පුළුවන් transaction pin එකක් ලබාදෙන්න. එක ඉලක්කන් 4ත් 8ත් අතර අගයක් වෙන්න ඕන
කැමති security question එකක් තෝරාගෙන මතක තියාගන්න පුළුවන් answer එකක් ලබාදෙන්න. ඉතිරිය පහල රුපයේ පරිදි සිදුකරන්න
අන්තිමට next step කියන button එක click කරන්න. එතකොට මේ වගේ msg එකක් එයි. එතකොට ඔයාගේ email එකට log වෙලා ඔයාට ඇවිල්ල තියන confirmation email එකේ තියන confirmation link එක click කරන්න එතකොට ඔයාගේ Payza account එක activate වෙනව.
ඔයාට payza account එක verify කරගත්තොත් විතරයි visa card එක ලබාගන්න පුළුවන්. ඔයාට එහෙම verify කරන්න බැරි නම් egopay account එකක් හදාගන්න. එකෙන් සල්ලි ගන්න විදිය ගැන මම පස්සේ post එකක් දාන්නම්. ඕන නම් පහල click here කියන අකුරු උඩ click කරල egopay account එකක් හදාගන්න
Click here
Home
Subscribe to:
Posts (Atom)
Click here
එතකොට ඔයාට මේ වගේ web page එකක් දකින්න හම්බෙනවා. ඔයාට තියෙන්නේ sign up now කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්. එකෙ Personal කියල තියන එකට පහලින් තියන Select කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
මේකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න ඕන.
ඔයාගේ address එක හුගක් දිග එකක් නම් එක කොටස් දෙකකට බෙදල Address Line 1 වලට සහ Address Line 2 වලට ඇතුලත් කරන්න